July 4, 2026
NewsPolitical

ඊයේ පත්වීම ලැබු මුත්තු සිවලිංගම් අද ඉවතට

ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයෙන් මුත්තු සිවංලිංගම් මහතා ඉල්ලා අස් වී තිබේ.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත මෙම තීරණය ගත් බව එම පක්ෂයේ මහ ලේකම් ආර්. තොණ්ඩම් මහතා අද(16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පවසා ඇත.
කෙසේ වෙතත් ඊයේ දිනයේ දී සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතා ජනපති අතින් පත්වීම ලබා ගත්තේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රනිල් අගමැති පත් කලේ පක්‍ෂ නායකයන් සමග සාකච්චා කරලා..- ජනපති

Shiran Viraj

පිඟන් ගඩොල් කපන යන්ත්‍රයේ බ්ලේඩ් තලය ගැලවී ගෙල කැපී පෙදරේරුවා මරුට

Shiran Viraj

රනිල් තනිවෙයි..එජාපයෙන් පලුවක් ගැලවෙයි.”දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය” නමින් අලුත් පක්ෂයක්

Shiran Viraj