27.8 C
Colombo
July 4, 2026
Local NewsNews

10දා සිට තැපැල් වර්ජනයක්! මැතිවරණයටත් බලපෑම්?

ලබන 10දා මධ්‍යම රාත්‍රයේ සිට අඛන්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
මෙම වර්ජනය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන බවයි ඔවුන් දන්වා සිටින්නේ. මේ හේතුවෙන් ඔළෑඹෙන පළාත් පාලන මැතිවරණයටද බාධා එල්ලවිය හැකි බවයි පැවසෙන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතේ දෙවැනි කියවීම කල් දමයි – නව දිනයක් නියම වී නැහැ

Shiran Viraj

දැනෙන වෙනසක්”: අවසන් තීරණය අද

Shiran Viraj

රාධිකා කුමාරස්වාමි ජෝන් කීල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි

Shiran Viraj