27.2 C
Colombo
September 13, 2025
NewsPolitical

රටම බලා සිටි බැඳුම්කර වංචාවේ තතු ජනපති හෙලි කරයි. සියළු තොරතුරු මෙන්න – VIDEO

පසුගිය කාලය පුරාවටම අපේ ර‍ටේ ආන්දෝලනාත්මක තත්වයට තුඩු දුනු බැඳුම්කර සිද්ධිය පිළිබඳව තොරතුරු දැනගන්නට බොහෝ දෙනා මහත් උනන්දුවෙන් යුතුව බලාගෙන සිටියා. ඒ අනුව මෙමත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ටිව්ටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කල පරිදි ප්‍රශ්නගත බැඳුම්කර සිද්දිය පිළිබඳව විශේෂ ප්‍රකාශයක්  අද මාධ්‍යයට නිකුත් කලා.
එහි අන්තර් ගත සුවිශේෂී කරුණු සහ සම්පූර්ණ වීඩියෝව පහතින්.
ජනාධිපතිවරයා මේ පිළිබඳ කල සම්පූර්ණ කතාව පහතින්
(under the courtesy of nethfm news web)

Related posts

මල්ලවපොර පුරාවෘත්තය හල්ක් හොගන් අභාවප්‍රාප්ත වෙයි: හේතුව හෘදයාබාධයක්

Shiran Viraj

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම සීමා කෙරේ

Shiran Viraj

NSB,PLC, SLT හා ශ්‍රීලංකන් ණය ශ්‍රේණියෙන් පහළට

Shiran Viraj