27.2 C
Colombo
May 26, 2026
NewsPolitical

රටම බලා සිටි බැඳුම්කර වංචාවේ තතු ජනපති හෙලි කරයි. සියළු තොරතුරු මෙන්න – VIDEO

පසුගිය කාලය පුරාවටම අපේ ර‍ටේ ආන්දෝලනාත්මක තත්වයට තුඩු දුනු බැඳුම්කර සිද්ධිය පිළිබඳව තොරතුරු දැනගන්නට බොහෝ දෙනා මහත් උනන්දුවෙන් යුතුව බලාගෙන සිටියා. ඒ අනුව මෙමත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ටිව්ටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කල පරිදි ප්‍රශ්නගත බැඳුම්කර සිද්දිය පිළිබඳව විශේෂ ප්‍රකාශයක්  අද මාධ්‍යයට නිකුත් කලා.
එහි අන්තර් ගත සුවිශේෂී කරුණු සහ සම්පූර්ණ වීඩියෝව පහතින්.
ජනාධිපතිවරයා මේ පිළිබඳ කල සම්පූර්ණ කතාව පහතින්
(under the courtesy of nethfm news web)

Related posts

හොරු ඉන්නතුරු විදේශගත ලාංකිකයන් ඩොලර් එවන්නේ නෑ..

Shiran Viraj

ප‍්‍රසිද්ධියේ සමාව ගන්න සූදානම් බව රන්ජන් කියයි… ඕස්ට්‍රේලියාවේ පදිංචියටත් සූදානමින්…

Shiran Viraj

ටිහාරා ලැගුම්හලේදී අවසන් ඇමතූ අයගෙන් ප‍්‍රශ්ණ කෙරේ.. තොරතුරු රැසක් එලියට..

Shiran Viraj