July 3, 2026
Local NewsNews

දවසකට යාලට ඇතුළුව ජීප් ගණන වැඩි කෙරෙයි

යාල අභයභූමියට දෛනිකව ඇතුල් කෙරෙන සෆාරි ජීප් රථ සංඛ්‍යාව 600 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. අමාත්‍ය මහින්ද අමරවීරගේ ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා විසින් ඊට අවසර ලබාදී ඇති බවයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය පැවසුවේ.
මීට පෙර යාල ජාතික වනෝද්‍යානයට දෛනිකව ඇතුළු කරනු ලැබුවේ සෆාරි ජීප් රථ 500ක් පමණයි. දේශීය හා විදේශීය සංචාරකයින් මේ වනවිට වැඩි වශයෙන් අභයභූමිය නැරඹීමට පැමිණීම හේතුවෙන් මෙලෙස සෆාරී ජීප් රථ සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

‘මැණිකේ’ට පසු ‘කපුටාස්’ සමග ජැක්ලින් බොලිවුඩය අවුලයි…

Shiran Viraj

සාමාන්‍ය පෙළ ප්‍රථිපල අපේක්ෂාවෙන් සිටින පිරිසට ‘මෙන්න සුබ ආරංචියක්’- හිමිවන වරප්‍රසාදය මෙන්න

Shiran Viraj

රිජ්වේ ළමා රෝහලේ කොවිඩ් 19 තත්වයත් බරපතළයි

Shiran Viraj