28.4 C
Colombo
July 4, 2026
International NewsNews

මෝටාර් ප්‍රහාරයකින් රුසියානු ප්‍රහාරක යානයකට හානි

සිරියාවේදී මෝටාර් ප්‍රහාරයක් එල්ලවීමෙන් රුසියානු ප්‍රහාරක ගුවන් යානයකට හානිසිදුවී තිබෙනවා.
එම යානයට හානිසිදුව ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයක් රුසියානු යුද පුවත් වාර්තාකරුවෙකු විසින් නිකුත් කර ඇති ඡායාරූපයක්ද විදෙස් මාධ්‍ය පළ කර තිබෙනවා.
රුසියානු ආරක‍ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ පසුගිය දෙසැම්බර් 31 වනදා ප්‍රහාරයක් එල්ලවී ඇති නමුත් එමගින් සිය ප්‍රහාරක යානයට දැඩි හානියක් සිදුව නොමැති බවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මාර්තු 25ට පෙර මැතිවරණයක්..

Shiran Viraj

පොලිස් නිලධාරීන් පිරිසක් මිනී මැරුමකට කුමන්ත‍්‍රණය කරලා.. නිලධාරියෙක් අත්අඩංගුවට..

Shiran Viraj

රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි.. මාලිමා ආණ්ඩුව බුද්ධාගමේ ප‍්‍රමුඛතාව ඉවත් කරන්නේ නෑ…

Shiran Viraj