July 11, 2026
NewsSportsSports News

එක්දින හා 20යි 20 නායකත්වය යළි මැතිව්ස්ට

තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා එක්දින හා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරිණ.
ඒ අනුව බංග්ලාදේශය හා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සිට මෙම පත්කිරීම බල පැවැත්වෙනු ඇති.

Related posts

ජනාධිපති වියදම් හොදටම අඩු කරලා.. ජනාධිපති කාර්යාලයේ ප්ලේන්ටී විතරයි.. කිරි තේ බිවුවොත් සල්ලි ගන්නවා..

Shiran Viraj

චින්තනගේ බලාපොරොත්තු බොඳ වෙයි

Shiran Viraj

මා බලය ගන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීවයි.. සන්නද්ද අරගලයකින් නොවේ..- උවිදු

Shiran Viraj