July 2, 2026
NewsSportsSports News

නව එක්දින නායකයාගේ නම කියන්න ක්‍රිකට් ආයතනය මාධ්‍ය හමුවක් කැඳවයි

ශී‍්‍ර ලංකා එක්දින කි‍්‍රකට් කණ්ඩායමේ නව නායකයා අද (09) පත් කිරීමට නියමිතව තිබෙනවා.
ඇන්ජලෝ මැතිව්ස් හෝ දිනේෂ් චන්දිමාල් එ් සඳහා පත් කෙරෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.
පාදයේ ආබාධයකට ලක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස් ශාරීරික යෝග්‍යාතා පරීක්ෂණයෙන්ද සමත්ව ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත ප‍්‍රකාශ කළේ.
නව එක්දින නායකයා නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අද පෙරවරුවේ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

එක්සත් ජාතික පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව “බ්ලොක්” වෙයි – හේතුව මෙන්න!

Shiran Viraj

මාව අත්අඩංගුවට ගන්න එපා..- අරගල නායක ජීවන්ත පීරිස් පියතුමා උපරිමාධිකරණයේ…

Shiran Viraj

දන්දිනා වැදු නාලිනී හැදු රනිල් රාජපක්‍ෂගේ අවසානය බිහිසුණුයි..- හිරුණිකා අමුතු ඇගිලි සංඥාවක් පෙන්වමින්

Shiran Viraj