27.9 C
Colombo
July 29, 2025
NewsPolitical

ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වය ගැන ජනපති පෙන්වයි

ඉදිරියේ දී රට තුළ ඇති විය හැකි නියං තත්ත්වය හඳුනා ගනිමින් ඊට මුහුණදිය හැකි කෘෂිකර්ම සහ ආහාර නිෂ්පාදන සැලසුම් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇත්තේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා වෙතයි.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කරමින් එහි ප‍්‍රතිලාභ කඩිනමින් ජනතාවට ලබාදෙන ලෙසයි මෙහිදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රටවල් දෙකක් බෑ කිවූ නැවක් අප බාරගත්තේ ඇයි… එය වරදක්.. අයක යන ලෙඩක් දාගෙන මුහුදු තීරයම ඉවරයි..- දයාසිරි

Shiran Viraj

සමාජ සත්කා­රය වෙනු­වෙන් ම කැප වූ විෂම භාග

Shiran Viraj

මාර්තු 16 දක්වා රන්ජන් රාමණායක ගේ මන්ත්‍රී ධුරය ගැන තීරණයක් නොගන්න : අභියාචනාධිකරණය දැනුම් දෙයි

Shiran Viraj