26.7 C
Colombo
September 18, 2026
NewsPolitical

ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වය ගැන ජනපති පෙන්වයි

ඉදිරියේ දී රට තුළ ඇති විය හැකි නියං තත්ත්වය හඳුනා ගනිමින් ඊට මුහුණදිය හැකි කෘෂිකර්ම සහ ආහාර නිෂ්පාදන සැලසුම් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇත්තේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා වෙතයි.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කරමින් එහි ප‍්‍රතිලාභ කඩිනමින් ජනතාවට ලබාදෙන ලෙසයි මෙහිදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

එංගලන්ත ප‍්‍රභේදය රට පුරා විය හැකියි.. මෙරට තුල තවත් දරුණු ප‍්‍රබේද ඇති විය හැකියි..

Shiran Viraj

අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන කාර්මික දෝෂවලට ලක්වීමෙන් මාර්ග නඩත්තු අංශ අපහසුතාවයක

Shiran Viraj

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියෝගයෙන් ශ්‍රී ලංකන් වංචා විමර්ශනයට විශේෂ කමිටුවක්

Shiran Viraj