30.6 C
Colombo
July 13, 2026
NewsPolitical

පාර්ලිමේන්තුව විසුරුවනවට අකමැති විශේෂ හේතුවක් මෙන්න

පාර්ලිමේන්තුව අතරමග විසුරුවා නොහැර වසර 05 ක කාලය අඛණ්ඩව පවත්වාගෙන යාමට පසුපෙළ මන්තී‍්‍රවරුන් උත්සහ දරමින් සිටින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
වසර 05කට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හොත් මෙවර පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්තී‍්‍රවරුන්ට විශ‍්‍රාම වැටුප් නොලැබීම ඊට ප‍්‍රධාන හේතුවක් වී තිබෙනවා.
පාර්ලිමේන්තුව වසර 05කට පෙර විසුරුවා හැරියහොත් මන්තී‍්‍රවරුන් 70කට පමණ විශ‍්‍රාම වැටුප් අහිමිවන බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ. වසර 05ක කාලය සම්පූර්ණ කරන මන්තී‍්‍රවරුන්ට සිය වැටුපෙන් තුනෙන් එකක කොටසක් මාසික විශ‍්‍රාම වැටුප ලෙස හිමිවනවා.
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුගේ දිමනා හැර මසක මූලික වැටුප රුපියල් 54, 285ක් වන බවයි වැඩි දුරටත් අනාවරණය වුණේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

තවත් මැතිවරණයක් කැදවයි.. ඡන්ද විමසීම ජනවාරියේ..

Shiran Viraj

චමුදිතගේ නිවසට ප‍්‍රහාරය… ජනපති කෙවිට අතට ගත්තාදැයි සැකයි….- චම්පික

Shiran Viraj

සිපෙට්කෝ ඩීසල් තොග අවසන්.. අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි..

Shiran Viraj