27.4 C
Colombo
July 27, 2025
Local NewsNews

රාජ්‍ය බැංකු යළි මුදල් අමාත්‍යංශයට

අද (25) දිවුරුම්දුන් අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදනය මේවන විට සැකසෙමින් තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙවර රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශය වෙනස්වීම හේතුවෙන් මෙතෙක් එම අමාත්‍යංශය යටතේ පැවැති රාජ්‍ය බැංකු මීට පෙර පැවැති ආකාරයටම මුදල් අමාත්‍යංශය යටතට පත් කිරීමට නියමිතව ඇතැයි ද එම අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යවරයා ලෙස පත්කරුනු ලැබුවේ ලක්ෂමන් කිරිඇල්ල මහතා වන අතර ඊට පෙර එම අමාත්‍යංශය පැවැතියේ කබීර් හෂීම් මහතා යටතේය.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

67 වන සංවත්සරය සමරන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් කරණම් වලින් අහස සරසයි.

Shiran Viraj

කුඩු අල්ලන්නේ 19 වැනි සංශෝධනය නිසාලු..

Shiran Viraj

පගා දුන්නොත් බස් රථවල මගි ප්‍රවාහන අවසරපත්‍රය අවලංගුයි..

Shiran Viraj