February 2, 2026
Local NewsNews

වරාය බහලුම් ප්‍රවාහකයෝ වර්ජනයක් අරඹති

ද සිට වරාය බහලුම් ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වීමට සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන සේවක සංගමය තීරණය කර තිබේ.
එහි ප්‍රධාන ලේකම් බී.අයි. ආබ්දීන් මහතා පැවසුවේ, බහලුම් ප්‍රවාහන පරීක්ෂණ කටයුතු පිටස්තර ආයතනවලට යොමු කිරීමට විරෝධය පළ කරමින් මෙම තීරණයට එළැඹි බවයි.
බහලුම් ප්‍රවාහන පරීක්ෂණ කටයුතු පිටස්තර ආයතනවලට යොමු කිරීම හේතුවෙන් උදෑසන කාලයේ විශාල රථවාහන තදබදයක් හටගන්නා බව ද ඔහු පැවසී ය.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම් තත්ත්වයක් දෙසට

Shiran Viraj

ජනාධිපතිවරයා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වෙනවා..- ටිල්වින්

Shiran Viraj

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට ගැටලු සහගත වෙබ් අඩවිය ඇතුළත් කිරීම පිටුපස දේශපාලන සබඳතා ඇති බවට චෝදනාවක්

Shiran Viraj