26.7 C
Colombo
September 18, 2026
BusinessBusiness NewsNews

රුපියල බේරා ගැනීමට කැපවිය යුතුයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල තවදුරටත් අව ප්‍රමාණවීම නතර කර ගැනීම සඳහා කඩිනම් පියවර රැසක් අනුගමනය කළ යුතු බව ආර්ථීක විශ්ලේෂකයින් පවසනවා.
එසේ නොවුනහොත් රුපියල බේරා ගැනීම ඉතා අපහසු කාර්යයක් වනු ඇති බවයි ඔවුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථීක විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ජනත් කුමාරසිංහ කියා සිටියේ.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථීක තත්ත්වය සැලකීමේදී රුපියල තවදුරටත් අව ප්‍රමාණය වීම වළක්වා ගැනීමට නම් දැඩි උත්සහයක් දැරීමට සිදුවනු ඇතැයි ද මෙහිදී ප්‍රකාශ කළා.
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණවීම සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතා බහට ලක්වුණා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වලට අනුව අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල මේවනවිට සටහන් වන්නේ රුපියල් 157 යි ශත 68ක් ලෙසයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

21 පරදවන්න ද්විත්ව පුරවැසි මෙහෙයුමක්… 2/3 නැති කරන්න මන්ත‍්‍රීන් අල්ලයි…

Shiran Viraj

ජනපති යලිත් රට වටා ජන රැලි අමතන්න යයි..

Shiran Viraj

ඉන්ධන ගේන්න විදිහක් නෑ.. රට වහන්න වෙනවා…

Shiran Viraj