July 18, 2026
Local NewsNews

ගංඟා වැලි ඇසුරුම් කර අලෙවි කිරීමේ ව්‍යාපෘතියක්

ගංඟා වැලි ඇසුරුම් කර අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් ලබන 16 වනදා සිට ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
එහි සභාපති අසේල ඉද්දවෙල මහතා සඳහන් කළේ කිලෝ ග්‍රෑම්  පහ, දහය, විස්ස, පනහ යන ප්‍රමාණවලින් අදාළ ඇසුරුම් මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කැබිනට් සංශෝධනය අද.. පවිත‍්‍රා, දිනේෂ්, ජී.එල්, ලොකුගේ, ඩලස්, කෙහෙලිය නාමල් ජනාධිපති ලේකම් කාර්යාලයට..

Shiran Viraj

මහින්දට 75යි.. ජන්ම දිනය අදයි..

Shiran Viraj

කොළඹ ආදාහනාගාර 75ක විශාල ලෙස ආදාහනය කරනවා.. විශාල තොරතුරු සැගවීමක්..

Shiran Viraj