30.7 C
Colombo
July 27, 2025
NewsSportsSports News

පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදී අපේ ජාතික කොඩි වෙනස් කරලා (PHOTOS)

21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ කී‍්‍රඩා තරග ඉසව් පැවැත්වෙන ස්ථානවල යොදා ඇති ශී‍්‍ර ලංකා ධජයේ තැඹිලි පාට තීරුව දිස් නොවන අතර එය දිස් වන්නේ ලා පැහැයෙන් යුත් කහ පැහැයකින්. එම නිසා එ් පිළිබදවද කාගේත් කතාබහට ලක්ව තිබෙනවා.
ගෝල්ඞ්කෝස්ට් නුවර කරාරා කී‍්‍රඩාංගණයේ ඊයේ (04) පැවති සමාරම්භක උළෙලේදී කණ්ඩායම් නායක චින්තන ගීතාල් විදානගේ රැගෙන ගියේද මෙවැනි ධජයක්. මෙම ශී‍්‍ර ලංකා ධජ පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උලෙලේ සංවිධාන කටයුතු භාරව සිටින ඔස්ටේ‍්‍රලියානු කී‍්‍රඩා බලධාරින් විසින් ලබාදී ඇති බවටයි වාර්තා වන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

Fitch Rating ශ‍්‍රී ලංකාව CCC දක්වා පහත තමයි.. ආර්ථිකය දැඩි අවදානමේ.. පුරෝකථන කරන රටවල් ලයිස්තුවෙන්ද ඉවතට..

Shiran Viraj

බලන්ගොඩ මුස්ලිම් පල්ලි වැසේ…

Shiran Viraj

සජිත් කිසිම නාලිකාවක සජීව සංවාදයකට නෑ…

Shiran Viraj