July 4, 2026
NewsSportsSports News

පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදී අපේ ජාතික කොඩි වෙනස් කරලා (PHOTOS)

21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ කී‍්‍රඩා තරග ඉසව් පැවැත්වෙන ස්ථානවල යොදා ඇති ශී‍්‍ර ලංකා ධජයේ තැඹිලි පාට තීරුව දිස් නොවන අතර එය දිස් වන්නේ ලා පැහැයෙන් යුත් කහ පැහැයකින්. එම නිසා එ් පිළිබදවද කාගේත් කතාබහට ලක්ව තිබෙනවා.
ගෝල්ඞ්කෝස්ට් නුවර කරාරා කී‍්‍රඩාංගණයේ ඊයේ (04) පැවති සමාරම්භක උළෙලේදී කණ්ඩායම් නායක චින්තන ගීතාල් විදානගේ රැගෙන ගියේද මෙවැනි ධජයක්. මෙම ශී‍්‍ර ලංකා ධජ පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උලෙලේ සංවිධාන කටයුතු භාරව සිටින ඔස්ටේ‍්‍රලියානු කී‍්‍රඩා බලධාරින් විසින් ලබාදී ඇති බවටයි වාර්තා වන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පොලිසියෙන් දැඩි ඉල්ලීමක්: මාර්ග පිළිසකර කරන ස්ථානවල සෙල්ෆි ගැනීමෙන් වළකින්න!

Shiran Viraj

අලුත් අගමැති යෝජනා කෙරේ…

Shiran Viraj

යතුරුපැදියෙන් පිම්මෙ ගිය තරුණයින් දෙදෙනාගේ මළසිරුරු ඇලකින් හමුවෙයි…

Shiran Viraj