27.8 C
Colombo
March 31, 2026
Local NewsNews

25000 දඩයට අවසානයේ වුණ දේ මෙන්න

රථ වාහන වැරදි කිහිපයක් සඳහා යෝජනා වී තිබූ රුපියල් විසිපන් දහසේ දඩය රුපියල් 3000ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ අනුවයි. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී  ද ඊයේ වාද විවාද ඇති වුණා. ඒ, මෝටර් වාහන පනත යටතේ වූ නියෝග කිහිපයක් විවාදයට ගත් අවස්ථාවේදීයි.
මෝටර් වාහන පනත යටතේ වූ මෙම නියෝග පාර්ලිමේන්තුවේ දී ඊයේ සම්මත වුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කටුනායක ගුවන් තොටුපලේදී ඊශ්‍රායල හමුදා සෙබළියක් අත්අඩංගුවට..

Shiran Viraj

ඔමික්‍රෝන් දැනටත් ලංකාවේ තිබිය හැකියි.. රට වසා දමන්න..- ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ උපදේශක කියයි..

Shiran Viraj

රන්ජන්ගේ පරණ වීඩියෝවක් උසාවියේ තිරගත කරයි

Shiran Viraj