25 C
Colombo
June 16, 2025
Local News News

අද සිට විශේෂ දුම්රිය සේවා

සිංහල හා දෙමළ අලූත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන් අද සිට ආරම්භ වනවා. අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ පැවසුවේ අද (07) සිට ලබන 17වනදා දක්වා එම විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වන බවයි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මාතර, මහව, යාපනය ඇතුලූ තවත් ප්‍රදේශ ගණනාවකටද විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි. ඊට අමතරව දුම්රිය වල මැදිරි සංඛ්‍යාව වැඩිකර ධාවනය කිරීමටද කටයුතු යොදා ඇති බවයි   අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

වැව් 125ක් වාන් දමයි… වැව් තුතක් කැඩී යයි..

Shiran Viraj

අනුරගේ යාපනයේ සමළුවට TNA නායකයොත් එයි…

Shiran Viraj

පිටිදුවේ හිමි නිකායෙන් නෙරපන්නැයි කියති…

Shiran Viraj