26.7 C
Colombo
September 18, 2026
NewsPolitical

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් සෞඛ්‍ය ඇමතිට පැසසුම්

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයට වෛද්‍ය පාලිත අබේකෝන් පත් කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂට සිය කෘතඥතාව පළ කරනවා. මෙම තීරණය අමාත්‍යවරයා විසින් ගත් නිවැරදි එකක් බවයි එම සංගමය පැවසුවේ.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පවතින අර්බුද විසඳීමට සෞඛ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ ඉදිරියේදී කටයුතු කරනු ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මෙහිදී විශ්වාසය පළ කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කොන්ද පණ තිබේනම් ජිනීවා යෝජනාවෙන් ලංකාව ඉවත් විය යුතුයි.

Shiran Viraj

රනිල් ශක්තිමත් කරන්න ගිය ශ‍්‍රීලනිප 06 පක්‍ෂයෙන් ඉවතට.. මන්ත‍්‍රීකමත් අහිමියි..?

Shiran Viraj

මෙරට එන්නත්වල කෙරුවාව මෙන්න.. ඩෙල්ටා ප‍්‍රභේදයට ආරක්‍ෂාව 33%යි..

Shiran Viraj