27.2 C
Colombo
January 27, 2026
NewsPolitical

අගමැතිට එරෙහි විශ්වාසභංගයෙන් ආණ්ඩුව ගැටළු රැසකට මුහුණ දීලා

විශ්වාසභංගයෙන් අග්‍රාමාත්‍යවරයා ජයග්‍රහණය කළ ද ආණ්ඩුව අමතර ගැටළු රැසකට මුහුණ දී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ අදාළ ගැටළු  විසදීමට කාලය ගතවීමේදී රටේ  සංවර්ධන කටයුතු වෙනුවෙන් වැය කිරීමට කාලයක් ඉතිරි නොවනු ඇති බවයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

කවුද මේ LTTE එකේ අලුත් “ලොක්කා”?

Shiran Viraj

විදුලි ගාස්තුවිදුලි ගාස්තුවලට කරන දේ කියන්නේ ජනවාරි 17ලු..වලට කරන දේ කියන්න

Shiran Viraj

අරගල නායකයන් පිරිසක් රටින් පනින්න යයි…

Shiran Viraj