26.1 C
Colombo
September 18, 2026
NewsSportsSports News

කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායමට කඩුලු 6ක ජයක්

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ(08) පැවැති තවත් තරඟයකින් කඩුලු 6ක ජයක් හිමිකර ගැනිමට කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත්ව තිබේ.
ඒ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට ලබා දුන්නේය.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් බිදවැටී ලකුණු 166ක් ලබා ගත්තාය.
එහිදී ගෞතම් ගාම්භීර් ලකුණු 55ක් ලබා ගැනිමට සමත් විය.
ජයග්‍රාහි ඉලක්කය හඹාගිය පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ කඩුලු 04ක් බිදවැටී ලකුණු 167ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

විස්සයි විස්සේ වාර්තාවක් තබමින් නවසීලන්තය ලැබූ ජය

Shiran Viraj

ගුරු විරෝධතා පා ගමන කොළඹ බලා.. විසදුමක් නැතොත් තවත් තීව‍්‍ර කරයි.. කොරෝනා පැතිරුනොත් වරද ආණ්ඩුවේ..

Shiran Viraj

චීන සහායෙන් විශේෂ ව්‍යාපෘති 05ක්.. චීනයේ දුගීකම තුරන්කල වැඩසටහන් ලංකාවට…

Shiran Viraj