28.9 C
Colombo
July 13, 2026
NewsSportsSports News

කි‍්‍රකට් නිලවරණය මැයි 19 – අර්ජුනත් සටනට

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණය මැයි මස 19වනදා පැවැත්වීමට නියමිතයි. මේවනවිටත් එහි නාම යෝජනා භාර ගැනීම ආරම්භ වී තිබෙනවා. එය අවසන් වන්නේ ලබන 27වනදායි.

මෙවර සභාපතිධූරය සඳහා 05 දෙනෙකු තරගවදිනු ඇති බවටයි වාර්තා පළ වී ඇත්තේ. ඒ අතරට හිටපු සභාපතිවරුන් දෙදෙනෙකු, හිටපු උප සභාපතිවරුන් තිදෙනෙකු හා හිටපු ලේකම්වරයෙකුද අයත්.

අමාත්‍ය අර්ජුණ රණතුංග ප‍්‍රමුඛ කණ්ඩායමද පුළුල් සන්ධානයක් ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වනු ඇති බවටද වාර්තා පළ වී තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පාර්ලිමේන්තුව විසුරුවයි..?

Shiran Viraj

O/L විභාගය කල් යයි

Shiran Viraj

යාපනේට ගංවතුර…

Shiran Viraj