April 10, 2026
Local NewsNews

තත්පරයක් ඉවසන්න බැරි කමින් ජීවිතය අහිමි කර ගත් හැටි – කඳානම හැඬවූ යතුරුපැදි අනතුර-VIDEO

කඳාන පේරලන්ද දුම්රිය හරස් මාර්ගයෙන් අනාරක්ෂිතව ගමන් කළ යතුරුපැදියක් දුම්රියක ගැටි යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. එම අනතුර අසල කැමරාවක සටහන් වී තිබුනා.

මෙහිදි දුම්රිය හරස් මාර්ගය වසා තිබියදි ත්‍රීරෝද රියක් ආරක්ෂිත ගේට්ටු අතරින් ගමන් කළ අතර, අනෙකුත් වාහන සමග නතර වී සිටි මෙම යතුරුපැදියද එම ත්‍රීරෝද රථය අනුගනය කරමින් දුම්රිය හරස් මාර්ගය හරහා යෑමට උත්සාහ කරනවා. මෙම අවාසනාවන්ත අනතුර සිදු වන්නේ ඒ මොහොතේයි.එම දර්ශන පහතින්,

(under the courtesy of nethgossip.lk news web)

Related posts

රාජ්‍ය සේවකයන්ට රුපියල් 6000ක වැටුප් වැඩි කිරීමක්..

Shiran Viraj

රිජ්වේ ළමා රෝහලේ කොවිඩ් 19 තත්වයත් බරපතළයි

Shiran Viraj

ජනාධිපතිතුමා එතුමාගෙන් පටන් ගත්තා.. මම මගෙන් පටන් ගත්තා..

Shiran Viraj