28.4 C
Colombo
June 9, 2025
News Sports Sports News

දික්වැල්ලට පන්දුවක් වදී (PHOTOS)

සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට එරෙහිව පන්දුවට පහරදෙමින් සිටි නිරෝෂන් දික්වැල්ලගේ පපු සහ උදරය අතර ප්‍රදේශයට පන්දුවක් වැදුණා.
 
පන්දුව වැදීමත් සමග දැඩි වේදනාවකට මුහුණ දුන් දික්වැල්ල කෙටි වේලාවක් බිම වැතිරී සිටිනු දක්නට ලැබුණා.
 
ශ්‍රී ලංකා පිලේ අඩු ලකුණු සංඛ්‍යාවක් තුළ මුල්පෙල කඩුලු දෙකක් බිඳ වැටීමත් සමග ඉනිම ශක්තිමත් කරමින් සිටියේ නිරෝෂන් දික්වැල්ලයි.
 
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14ක් තුළ රැස් කර ඇති  මුළු ලකුණු  සංඛ්‍යාව 65ක්. දික්වැල්ල රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 34ක්.
 
පිටිය තුළදී ලබා දුන් ප්‍රතිකාරවලින් අනතුරුව දික්වැල්ල යළිත් පන්දුවට පහර දෙමින් සිටිනවා. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉදිරියේදී අපේ විවාහය සිදුවේවි” – දෙවැනි ඉනිමේ ලයනල් සඳුන් ප්‍රේමය ගැන හෙළි කරයි

Shiran Viraj

අටුළුගම දැරිය ඝාතනය කල ඝාතකයාගේ පාපොච්චාරණය මෙන්න…

Shiran Viraj

කොළඹ දැනට ප‍්‍රතිඵල නිකුත් කල සියල්ලම මාලිමාව දිනුම්.. ඒත් බහුතරය නෑ..

Shiran Viraj