26.7 C
Colombo
September 19, 2026
NewsSportsSports News

කාසියේ වාසිය ලංකාවට

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී අද (12) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සහල් පාලන මිල 275 කරන්නැයි කියති.. නැතොත් සහල් උග‍්‍ර හිගයක්.. වී කිලෝව 150යි..

Shiran Viraj

අනුර සමග එක්ව වැඩ කරන්න සූදානම්..- සුමන්තිරන්

Shiran Viraj

උෂ්නත්වය ඉහලට.. එලිමහනේ සේවය කරන්නන්ට සෞඛ්‍ය උපදෙස්…

Shiran Viraj