28 C
Colombo
June 3, 2025
News Sports Sports News

කාසියේ වාසිය ලංකාවට

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී අද (12) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

එජාප රණ්ඩුව දෙස තවත් බලා ඉන්න බෑ.. තීන්දුවක් ගන්නවා..- මනෝ

Shiran Viraj

මහනුවර සුළු භුකම්පනයක් : බුරවි දුර්වල වුවත් රටේ කාළගුණයට තවදුරටත් බලපෑම්

Shiran Viraj

ගුරුසිංහට සහ හතුරුසිංහටත් තරඟ තහනමක්?චන්දිමාල් පන්දුව පළුදු කරන අයුරු දැක්වෙන අලුත් වීඩියොවකුත් එළියට

Shiran Viraj