February 1, 2026
BusinessBusiness NewsNews

ඩොලරය හමුවේ බාල්දුව ලෝකයේ අවදානම්ම රටවල් 07 අතරට ශ‍්‍රී ලංකාවත්

ශ‍්‍රී ලංකාව හා දකුණු අප‍්‍රිකාව ද ඇතුලු නැඟීඑන ආර්ථික වෙළඳ පොළවල් හතක් විනිමය අනුපාත අර්බුදය නිසා දැඩි අවදානම් තත්ත්වයක පවතින බව ජාත්‍යන්තර ආයතනය සදහන් කරයි.

මෙම විනිමය අනුපාත අර්බුදය හේතුවෙන් ආයෝජකයන් බියට පත්ව සිටින බවද වාර්තාවේ දැක්වෙයි.

ශ‍්‍රී ලංකාව, දකණු අප‍්‍රිකාව, ආජන්ටිනාව, පකිස්තානය, ඊජිප්තුව, තුර්කිය, යුක්රේනය මෙසේ විනියම අර්බුදය නිසා අවදානම් තත්වයට පත්ව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

මෙම රටවල් අතුරින්ද ශ‍්‍රී ලංකාව හා දකුණු අප‍්‍රිකාව අධි අවදානම් තත්වයේ ඇතැයිද වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

(under the courtesy of lankacnews.com news web)

Related posts

රෝහිතගේ තරගය පේ‍්‍රක්‍ෂකයන්ට තහනම් කරයි.. යෝෂිත පිටියෙන් සමුගනී..

Shiran Viraj

ජනපතිගෙන් සමගි ජනබලවේගයට දුරකතන ඇමතුමක්

Shiran Viraj

රනිල්-සජිත් එක් කිරීමේ තීරණාත්මක මෙහෙයුමක් ඇරඹේ..

Shiran Viraj