July 12, 2026
NewsSportsSports News

රෝහිතගේ තරගය පේ‍්‍රක්‍ෂකයන්ට තහනම් කරයි.. යෝෂිත පිටියෙන් සමුගනී..

හෙට දිනයේ වැලිසර නාවික හමුදා පිටියේදී පැවැත්වීමට තීරණය කර තිබූ කැන්ඩි ික‍්‍රිඩා සමාජය සහ සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් අතර තරඟය ප්‍රේක්ෂකයන්ට විවෘත නොකිරීමට තීරණය කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍ර රෝහිත රාජපක්ෂ මහතා මෙම තරයේදී සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණි.

සමාජ ජාලා තුළ සාකච්ඡාවක් වී ඇත්තේ අගමැති පුත්‍රයා තරගය ක්‍රීඩා කරන හේතුවෙන් ප්‍රේක්ෂකයන්ට විවෘත නොකිරීමට තීරණය කර ඇති බවය.

කෙසේ වෙතත් ඇදිරි නීතිට පැනවීම හේතුවෙන් එම තරයය පැවැත්වීම අවලංගු වනු ඇත.

මේ අතර නාවික හමුදා කණ්ඩායමට තරග වැදුණු යෝෂිත රාජපක්ෂ මහතා රග්බි පිටියෙන් සමු දීමට තීරණය කර ඇත.

ඔහු අද පැවති නාවික හමුදා සහ සීආර් කණ්ඩායම අතර තරගය අවසන් තරගය ලෙස සහභාගී වී ඇත.

Related posts

සභා දෙකක බලය පෙරලේ.. ශ‍්‍රීලනිපයත් පොහොට්ටුවට විරුද්දව තරග කරයි..

Shiran Viraj

නවසිලන්තය සමග විස්සයි 20 තරගය අද -අබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා නොකරයි

Shiran Viraj

අගමැති ඉවත්කළ හැකි ද – ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයි

Shiran Viraj