July 12, 2026
International NewsNews

YOUTUBE අක්‍රීය වෙයි

ලොව පුරා අන්තර් ජාල යූ ටියුබ් අඩවිය වෙත පිවිසීම අවහිර වී තිබේ.
අද(17) උදෑසන සිට එය ක්‍රියාත්මක නොවන බව වාර්තා වෙයි.
යූ ටියුබ් අඩවිය වෙත පිවිසුණු විට එය ක්‍රියාත්මක නොවන බවට දැනුම්දීමක් සිදු වන බව වාර්තා වෙයි.
යූ ටියුබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අදාළ සමාගම ප්‍රකාශ කර තිබේ.
 යූ ටියුබ් ටීවී සහ යූ ටියුබ් මියුසික් අඩවි ද ක්‍රියාත්මක නොවන බව සඳහන්ය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කුඩු කිලෝ 300ක් අත්අඩංගුවේ…

Shiran Viraj

ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් යළිත් අනතුරු ඇගවීමක්

Shiran Viraj

තවත් කැබිනට් ඇමතිවරයෙක්..?

Shiran Viraj