September 15, 2025
BusinessBusiness NewsNews

පළමු වරට ඩොලරය 173 පහු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (22) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 173.38 ක් ලෙසින් සටහන් විය.

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල පසුගිය සැප්තැම්බර් 21 දා රුපියල් 170 සීමාව ඉක්මවා ගිය අතර අද  දිනයේ දී එය පළමු වරට රු. 173 සීමාව ඉක්මවා ගියේය.

මේ අතර විනිමය අනුපාතික සීමවා ඉක්මවා උච්ඡාවචනය වීම පාලනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව මැදිහත් වන බව පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු නිලධාරීන් විසින් අවධාරණය කරන ලදී.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මහපොල 2500කින් වැඩි කරයි..

Shiran Viraj

ජනතාව මහින්ද මහත්තයට නමක් දාල ‘මහින්ද හොරා’ කියලා..

Shiran Viraj

ඉන්දියාවේ චීන ආයෝජන පහලට

Shiran Viraj