26.1 C
Colombo
September 18, 2026
Local NewsNews

මැතිවරණයෙන් පසු රටේ තත්ත්වය ගැන පොලිසියෙන් කතා කරයි

ප‍්‍රතිඵල නිකුත් වීම අවසන් වීමත් සමග රටේම සාමකාමී තත්ත්වයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසනවා.
අද (12) පෙරවරුවේ නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මැතිවරණ ප‍්‍රතිඵල ලැබීමෙන් පසු ඊයේ (11) රාත‍්‍රියේ සිට මේ දක්වා කිසිඳු බරපතල සිද්ධියක් වාර්තා වී නොමැති බවයි.
එමෙන්ම සාමාකාමී මැතිවරණයක් පැවැත්වීමට සහය දුන් සියලූ පාර්ශ්වයන්ට ස්තූතිය පළ කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ලංකාවේ නම ගිය හෝටල් 2ක් රජයට අහිමි වන ලකුණු

Shiran Viraj

අගමැති මහින්දට ශල්‍යකර්මයක්..

Shiran Viraj

වෛද්‍ය ජයරුවන් කැමැත්තෙන් ම ඉවත්වුණා ලු…

Shiran Viraj