26.7 C
Colombo
September 18, 2026
BusinessBusiness NewsNews

මහ බැංකුව ඇතුළු සියළු රාජ්‍ය බැංකු මහින්ද යටතට!

ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංක මහ බැංකුව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.

මීට අමතරව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ රාජ්‍ය බැංකු සියල්ලමද මුදල් ආර ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.

මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

නීති කැඩුවොත් මැතිවරණ ප‍්‍රතිඵල දෙන්නෑ..- මැතිවරණ කොමිසම

Shiran Viraj

ට‍්‍රම්ප්ගේ දෝෂාභියෝගය නිසා අමෙරිකානු කොංග‍්‍රසයේ අර්බුධ – රිපබ්ලිකයින් පාක්ෂිකයින් දෙපිල බෙදෙයි

Shiran Viraj

දුරකතන බදු සංශෝධනය ගැන පැහැදිළි කිරීමක් – බදු සහනය නොලැබෙන්නේ නම් දැනුම් දෙන්න

Shiran Viraj