31.1 C
Colombo
May 30, 2026
Local NewsNews

විදුලි – ජල ගැටලු විසඳන්න මාර්ගෝපදේශන සංග්‍රහයක්

මෙරට විදුලි හා ජල පාරිභෝගිකයින්ගේ ගැටලු නිරාකරණය සඳහා නව මාර්ගෝපදේශන සංග්‍රහයක් සකස් කර තිබෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසා තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ නව රජයේ පූර්ණ අධීක්ෂණය යටතේ දිවයිනේ සියළු පළාත්වලින් ජල හා විදුලි පාරිභෝගික ප්‍රජාවන්ගේ ගැටලු සම්බන්ධ දත්ත එක්රැස් කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කරන බවයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

නව රජයක් සමගත් සාකච්චා සූදානම්.. ණය ප‍්‍රතිව්‍යුහගත කරණය අපේ වැඩක් නොවේ…- IMF මාධ්‍ය හමුවක

Shiran Viraj

ගංජා අපේ ඉතිහාසය සමග බැදුනු දෙයක්.. රාවණා රජුගේ සිට භාවිත කලා..- ඇමතිනී ඩයනා

Shiran Viraj

කේක් මිල බහී..

Shiran Viraj