29.5 C
Colombo
June 19, 2025
News Political

පාර්ලිමේන්තුවේ මහා ගුටි බැට හුවමාරුවක්.මැතිවරණ එපා යයි එජාපය මරාගෙන මැරෙයි..

පාර්ලිමේන්තුවේ මේ වන විට ගුටිබැට හුවමාරුවක් ඇති වී තිබේ. ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් කතානායක ආසනය අසලට පැමිණ මෙම ගුටිබැට හුවමාරුව සිදු කර ගනිමින් ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ මහ මැතිවරණයක් සඳහා යෝජනා සම්මතයට සියලුම විපක්ෂ මැති ඇමතිවරුන්ට ආරාධනා කරන බවයි.

ඒ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ යෝජනා වූයේ එය ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරන ලෙසයි.

මහ මැතිවරණයක් එපා යයි එජාපය පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම ඉල්ලා සිටීමත් සමගම මෙම උණුසුම් තත්වය ඇති විය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ලෝකයේ නිවුන් දරුවන්ගේ උපත් වැඩිවෙයි

Shiran Viraj

මං ගැන බොරු කියන්න එපා

Shiran Viraj

මුරුත්තෙට්ටු හිමිගේ ඉල්ලීම් හතෙන් පහකට ජනපතිගෙන් එසැණ විසඳුම්…

Shiran Viraj