July 1, 2026
NewsPolitical

මහින්දගේ කතාවෙන් පස්සේ පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් – අදත් ඡන්දයක් ඉල්ලයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර සිදුකළ ප්‍රකාශය පිළිබඳ විශ්වාසයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල සභාවට ප්‍රකාශ කළා.

ඒ අනුව ඔහු කථානායකවරයා වෙත යෝජනා කළේ එහි විශ්වාසය පිළිබඳව ‘නම්; වලින් ඡන්දයක් ගත යුතු බවයි.

ඒත් සමගම සභාවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කථානායක ආසනය දක්වා පැමිණ මෙලෙස විරෝධය පළ කළා. ඒත් සමගම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුද ඒ අසළට රැස් වුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

එංගලන්තය-කොදෙව්වන් හෙට තරග බිමට

Shiran Viraj

ආපදා වන්දි ඉහළට: මරණයක් සඳහා රු. ලක්ෂ 10ක්, නිවාස සඳහා රු. ලක්ෂ 100ක් දක්වා – මන්ත්‍රී රවින්ද්‍ර සෙනරත්

Shiran Viraj

කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායමට කඩුලු 6ක ජයක්

Shiran Viraj