26.2 C
Colombo
July 27, 2025
NewsPolitical

අද මාගේ දවසයි..එජාප පාක්‍ෂිකයිනි, රට පුරා සැමරුම් සූදානමින් සිටින්න

‘අද මගේ දවසයි. එක්සත් ජාතික පාක්‍ෂිකයිනි සූදානමින් සිටින්න. රට පුරා සමරන්න’ යයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී ෆේස්බුක් පිටු කිහිපයකම සටහන් පල කර ඇත.

අද පාර්ලිමේන්තුව රැුස් වන අතර එහිදී විශ්වාස භංගයක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රීහු කියති.

ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ විධිමත් ලෙස සම්මත කරන ලද විශ්වාස භංගයක් පිලිගන්නා බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රජයේ නාස්තිය අධික නිසා රුපියලට වන දේ කියන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා

Shiran Viraj

ප‍්‍රදේශ රැසකින් ජනතාවට ඉවත් වන්නැයි දැනුම් දෙයි..

Shiran Viraj

කාත්තාන්කුඩිවල හදිසි ගින්නක්

Shiran Viraj