30.6 C
Colombo
June 2, 2026
Local NewsNews

වන අලි පහර දෙයි..කුඩා දරුවන් දෙදෙනෙකු මරුට..

වන අලින් විසින් එල්ල කරන ලද පහරදීමක් හේතුවෙන් කුඩා ගැහැණු දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම පහරදීම සිදුකර ඇත්තේ මහියංගනය මාපාකඩවැව ප්‍රදේශයේදීය.

මෙසේ මියගොස් ඇත්තේ නව හැවිරිදි සහ එකොළොස් හැවිරිදි ගැහැණු දරුවන් දෙදෙනකු පොලිසිය සඳහන් කරයි.

මොවුන් දෙදෙනා නිවසේ සිටියදී ම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඊයේ රාත්‍රියේ දී ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජනාධිපතිවරණයට තරග කරන්න සූදානම්.. ජනතාව වෙනුවෙන් සක්විති රජකම වුනත් ගන්නවා..

Shiran Viraj

හුදෙකලා කර තිබූ තවත් ප්‍රදේශ කිහිපයක් මුදා හැරේ

Shiran Viraj

නෙළුම් කුළුණ විවෘත කලාට මහජනතාවට ඒ ගැන සතුටක් දැනෙනවාද…

Shiran Viraj