29.5 C
Colombo
July 9, 2026
BusinessBusiness NewsNews

කාර් ගෙන්වීම සීමා කරන්න වෙනවා..

මෙරටට කුඩා පරිමාණයේ කාර් ගෙන්වීම සීමා කිරීමට සිදුවනු ඇති බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.

මධ්‍යම ප‍්‍රමාණයේ හා ඉහල මට්ටමේ කාර් ගෙන්වන්නන් සදහා බදු වැඩි කල යුතුව ඇතැයිද ඒ මහතා කියයි.

අගමැති කාර්යාලයේ පැවති මාද්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

පුංචි කාර් ගෙන්වන්නන්ට බදු සහන දිය යුතු වුවත් වත්මන් ආණ්ඩුවද ගැටළුවක සිටින නිසා පුංචි කාර් ගෙන්වීම සීමා කිරීමට වනු ඇතැයිද ඔහු එහිදී පැවසීය.

රුපියල කඩා වැටීම පාලනය කිරීමට ඩොලර් රැුකගැනීම මෙන්ම ඩොලර් පැමිණීම වැඩි කල යුතු බවත් ඒ සදහා ආනයන වියදම් අඩුකර ඇති බවත් ඔහු කියා සිටියේය.

(under the courtesy of lankacnews.com news web)

Related posts

පෘථිවියට නොපෙනෙන චන්ද්‍රයාගේ රහස් සොයා චීනය මෙහෙයුමක් අරඹයි

Shiran Viraj

පෝලිමේ ගිහිං ගිනි ගානට ගන්න තෙල් ඉතුරු කරන විදිහ.. ජනපතිගේ ජාතිය ඇමතීම හර්ෂගෙන් ප‍්‍රතිචාර..

Shiran Viraj

ෂූටින් නැති­ දාට අපේ ගෙදර ඔක්කොම වැඩ කරන්නේ මමයි රංගන ශිල්පිනී හෂි­නිකා කර­ල්ලියද්ද

Shiran Viraj