31.1 C
Colombo
June 9, 2025
News Sports

මැතිවරණය අවලංගු කිරීම එජාපය රට පුරා සමරයි..සතුට වැඩිකමට කොළඹත් රැළියක්..

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැදවීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කල ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීම රට පුරා ප‍්‍රදේශ ගණනාවකදී එක්සත් ජාතික පාක්‍ෂිකයන් විසින් සමුරනු ලැබීය.

අධිකරණ තීන්දුව ලැබීමත් සමගින් රතිඤ්ඤා දල්වමින් ඔවුහු ප‍්‍රිති ඝෝෂා කලහ.

මේ අතර එක්සත් ජාතිකප පක්‍ෂය විසින් මෙම නඩු තීන්දුව සැමරීම සදහා පාක්‍ෂිකයන්ව ලිප්ටව් වට රවුමටද කැදවා ඇත. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

සරසවි සේවකයන්ට පොලිසියෙන් ජල ප‍්‍රහාර..

Shiran Viraj

ජනාධිපතිට රජයෙන් බැහැර වෙලා රජය විවේචනය කරන්න බෑ

Shiran Viraj

සජිත් දෙමල ජනතාව අන්දන්න 13 දෙනවා කියනවා.. දකුනේ ජනතා ප‍්‍රතිචාරය බලාගන්න සැරසෙන්න..

Shiran Viraj