26.7 C
Colombo
September 20, 2026
NewsPolitical

රනිල් හෙට නැවතත් අගමැති ධුරයේ දිවුරුම් දෙනවලු

හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (16) දිනයේ දී නැවත වරක් අගමැති ලෙස දිවුරුම් දීමේ වැඩි ඉඩකඩක් පවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අග්‍රාමාත්‍යවරයා ලෙස නැවත වරක් දිවුරුම් දෙනු ඇති බවයි.

අදහස් දක්වමින් අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා මේ බව කියා පැවසීය.

මේ සම්බන්ධයෙන් අද දෙරණ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් ද විමසීමක් කළ අතර ඔහු ද සඳහන් කළේ හෙට දින රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇති බවයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ළමයෙක් පාසලට ඇතුළත් කර ගැනීමට අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට…

Shiran Viraj

තවත් මැතිවරණයක් කැදවයි.. ඡන්ද විමසීම ජනවාරියේ..

Shiran Viraj

සැමියාගේ පදවලට උරේෂා ගැයූ අලුත්ම ගීය

Shiran Viraj