28.4 C
Colombo
September 15, 2026
Local NewsNews

රතිඤ්ඤා කරලක් කටේ තියාගත්ත විදේශිකයා රෝහලට

නව වසර උදාවත් සමඟ සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 500කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

කෙසේවෙතත් පසුගිය වසරට සාපේක්ෂව රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පැවසුවේ.

රතිඤ්ඤා කරලක් මුඛය තුළ තබාගෙන දැල්වීම හේතුවෙන් තුවාල ලැබූ විදෙස් ජාතිකයෙකු  ද ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

45 හැවිරිදි තුර්කි ජාතිකයෙකු වන අදාල පුද්ගලයා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

නව වසර උදාවත් සමඟ වාර්තාවූ අනතුරු පිළිබදව වැඩිදුරටත් පැහැදිලි කරන ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

රනිල්ගේ ආර්ථික දැක්ම විශිෂ්ටයි හෝ මහින්ද විශ‍්‍රාම යා යුතු යයි මා කීවේ නෑ…

Shiran Viraj

කුකුල් මස් සහ බිත්තර ආනයනයට රජය ගත් තීරණය අත්හිටුවයි

Shiran Viraj

ධම්මික පෙරේරාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. පැරදුනොත් මන්ත‍්‍රීකම අහෝසියි..

Shiran Viraj