August 4, 2026
NewsPolitical

සරත් ෆොන්සේකා බල්ලෙක්..ඔහු එජාපයෙන් පන්නා දැමිය යුතුයි-තෙවරප්පෙරුම නොනැවතේ

2010 ජනාධිපතිවරණයට සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කළේ ඔහු මෙවන් සුනඛයකු බව නොදැන යයි නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙවර ජනාධිපතිවරයා විසින් සරත් ෆොන්සේකා මහතාට ඇමතිධූරයක් නොදීම ඉතා නිවැරදි බවයි.

තම මතය වන්නේ ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා දැමීය බවත් ඔහු සමග කිසිදු සහජීවනයකින් වැඩ කළ නොහැකි බවත් නියෝජ්‍ය ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ හිරු නාලිකාවේ පැවති Hard Talk වැඩසටහන සමග එක්වෙමිනි.

(under the courtesy of lankacnews.com news web)

Related posts

21 දක්වා රට වසන්නැයි සෞඛ්‍ය අංශ දන්වයි.. ‘සෞඛ්‍ය අංශ අනුමත නොකලොත් 14 විවෘත කිරීමක් නෑ’ හමුදාපති කියයි…

Shiran Viraj

නිවිතිගල සමුපකාර ඡන්දයෙන් සජිත් පිලට දැවැන්ත ජයක්…..

Shiran Viraj

ට‍්‍රම්ප් තඩි බදු පොල්ලකින් ලංකාවට ගහයි.. 44%ක බද්දක් පනවයි.. ලයිස්තුව මෙන්න… අපනයන හාන්සියි..

Shiran Viraj