28.4 C
Colombo
March 30, 2026
International NewsNews

ලොව වයස් ගතම පුද්ගලයා මිය යයි

ලොව වයස් ගතම පුද්ගලයා ලෙස සැලකෙන ජපන් ජාතික මාසාසෝ නොනකා අභාවප්‍රාප්ත වී තිබේ.

මසාසෝ නොනකා වර්ස 1905 ජුලි මස 25 වන දින උපත ලබා ඇති අතර මිය යන විට ඔහු ගේ වයස අවුරුදු 113ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මොහු ලොව වයස් ගතම පුද්ගලයාට හිමි ගිනස් වාර්තාවටද හිමිකම් කියයි.

නොනකා දරුවන්  පස් දෙනෙකුගේ පියෙකු බව විදෙස් වාර්තා සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

කොරෝනා එන්නතට ලියාපදිංචි වෙන්න වෙබ් අඩවිය ආරම්භ කෙරේ..

Shiran Viraj

රෝහිත රාජපක්‍ෂ ක‍්‍රිකට් පිටියේ..

Shiran Viraj

මහින්ද ගෙන් ‘චැලේන්ජ්’ එකක් : ‘මගේ කාලයේ බැඳුම්කර සොයන්න

Shiran Viraj