27.8 C
Colombo
July 4, 2026
NewsPolitical

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ වැඩ භාර ගනියි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මීට නොබෝ වේලාවකට පෙර වැඩ භාර ගනු ලැබුවා. මේ අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසක් සහභාගී විය.

මේ අතර පාර්ලිමේන්තුවේ ඉකුත් නොවැම්බර් මාසයේ ඇති වූ නොසන්සුන් සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද පස්වරුවේ කථානායකවරයාට භාර දුන්නා. නොවැම්බර් 14, 15 සහ 18 යන දිනයන්හි පාර්ලිමේන්තුවේ ඇති වූ මෙම සිද්ධීන් පිළිබඳ සොයා බැලීමට අදාළ කමිටුව පත් කරනු ලැබුවේ ද කථානායකවරයා විසින්. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

කොත්තු, රයිස්, කෙටිකෑම මිල වැඩි කලේ පොල් මිල යාම නිසා..- ආපන ශාලා සංගමය

Shiran Viraj

සියළු පක්‍ෂ වලට ඇමති ධුර දෙන්න සූදානම්…

Shiran Viraj

කොරෝනා මරණ යයි සමාජ ජාලවල බොරු දමන 29ක් පසුපස රහස් පොලිසිය..

Shiran Viraj