25.6 C
Colombo
September 19, 2026
NewsPolitical

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට රාජපක්‍ෂවරයෙක් පමණයි..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා ස්ථිර වශයෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන්නේ රාජපක්‍ෂ වරයෙකු යයි සන්ධාන පොලොන්නරු දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

අද වන විට පොලොන්නරුවේ වැලි මාෆියාවක් ක‍්‍රියාත්මක වන බවත් ඉදිරියේදී පොහොට්ටුවේ ජනාධිපතිවරයෙකු යටතේ එවන් සියළු දුෂණ වංචා නවත්වන බවද ඔහු කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ පොලොන්නරුව වැලිකන්දේදී පැවති උත්සවයක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රනිල්ට එරෙහිව සිරිකොතෙන් කුමන්ත‍්‍රණයක්.. මැතිවරණයට එජාපයෙන් සහායක් නෑ..

Shiran Viraj

කුසල් මෙන්ඩිස් දක්‍ෂ ක‍්‍රීඩකයෙක්.. 25දී සංගාට-මහේලට වඩා ලකුණු ගහලා තියෙනවා.. බිංදු 03ක් ගැහුවට එලියට දාන්න බෑ…

Shiran Viraj

මහින්ද ඉවත් කලොත් නාමල් විපක්‍ෂ නායක කරන බව දන්වයි…

Shiran Viraj