April 7, 2026
Local NewsNews

පොලිසිය කදුළු ගෑස්,අධි පීඩන ජල ප‍්‍රහාරයක.. පිටකොටුව හිරවෙයි.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ විරෝදතාවයට පොලිසිය විසින් අධිපීඩන ජල ප්‍රහාරයක් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ කොළඹ කොටුව ලෝටස් වටරවුම ආසන්නයේ දී ය.

මේ හේතුවෙන් පිටකොටුව ආසන්නව දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.

ලෝටස් වරටරවුමෙන් ගාළු මුවදොර පිවිසුම් මාර්ගය මේ වන විට වසා දමා තිබේ. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා…- අනුර

Shiran Viraj

නව වසරේ සාදය ගැටුමකින් අවසන්-5ක් රෝහලේ

Shiran Viraj

හැමෝම දෙවැනි මනාපය සජිත්ට දෙන්න.. රනිල්ගෙ අයත් දෙනවා..

Shiran Viraj