November 3, 2026
Local NewsNews

පොලිසිය කදුළු ගෑස්,අධි පීඩන ජල ප‍්‍රහාරයක.. පිටකොටුව හිරවෙයි.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ විරෝදතාවයට පොලිසිය විසින් අධිපීඩන ජල ප්‍රහාරයක් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ කොළඹ කොටුව ලෝටස් වටරවුම ආසන්නයේ දී ය.

මේ හේතුවෙන් පිටකොටුව ආසන්නව දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.

ලෝටස් වරටරවුමෙන් ගාළු මුවදොර පිවිසුම් මාර්ගය මේ වන විට වසා දමා තිබේ. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

ප්‍රංශයේ දැවැන්ත ජීවන වියදම් විරෝධතා ප්‍රචණ්ඩකාරී කැරලි බවට හැරෙයි: 800,000ක් වීදි බසිති; 1,200කට අධික පිරිසක් අත්අඩංගුවේ

Shiran Viraj

මුහුදු වෙරලට දැවන්ත මිණි මුතු මෝරෙකු ගොඩගසයි…

Shiran Viraj

සෝලා විදුලිය සීමා කරන්න කමිටුවක් පත් කෙරේ…

Shiran Viraj