July 1, 2026
NewsPolitical

කෝපායි නව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය අගමැති අතින් ජනතා අයිතියට

යාපනය දිස්ති‍්‍රක්කය සංවර්ධනය කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව විශාල කැපවීමක් හා අවධානය යොමුකර ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

එම සියළු කටයුතු සිදුකරනුයේ ප‍්‍රදේශයේ මන්තී‍්‍රවරුන්ගේ අදහස්, එකගතාව සහ සම්බන්ධතාවය අනුව බවයි අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.

යාපනය, කෝපායි නව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවට අද (14) එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

මුස්ලිම් කොරෝනා මෘතදේහ භූමදාන කරන්න කොළඹ නගර සභාවේ සම්මතයි.. යෝජනාව පොහොට්ටු මන්ත‍්‍රීගෙන්..

Shiran Viraj

රුපියල පා කරනු.. නිදහසේ තීරණය වීමට ඉඩ දෙනු..- IMF දැනුම් දේ..

Shiran Viraj

වන්දි චෙක්පත් අගරු වීම තාක්ෂණික දෝෂයක් මිස මුදල් හිඟයක් නොවන බව අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසයි

Shiran Viraj