31.7 C
Colombo
May 30, 2026
NewsPolitical

මං අවොත් හමුදා පාලනයක්දැයි ඇතැමුන් අහනවා..මගෙන් කෑලි ගැලෙවුවොත් රට ඉල්ලන ගෝටාභය නැතිවෙනවා- ගෝටා කියයි

තමන් බලයට පැමිණියහොත් හමුදා පාලනයක් කරයිදැයි ඇතැමුන් විමසන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

රටට විනයක් ගේන්න උත්සාහ කරද්දී විනයක් ඇතිව රටට වැඩක් කරද්දී ඇතැමුන් එසේ සිතන බවද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් ජනතාව ඉල්ලන්නේ අද දකින ගෝටාභය මිස කෑලි අයින් කරන ලද ගෝටාභය කෙනෙකු නොවන බවත් ඔහු සදහන් කරයි.

කොළඹදී පැවති හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

මහ බැංකුව, භාණ්ඩාගාරය සමග ආයතන 57ක් රනිල්ට.. නව ඇමතිවරුන්ගේ විෂයන් මෙන්න…

Shiran Viraj

කොරෝනා මෘතදේහ භූමදානයට අනුමැතිය දීම ගැන පකිස්තාන අගමැතිගෙන් පැසසුම්

Shiran Viraj

ජනවාරියේ දී සංචාරකයන් 75,000 පනී… වැඩිම රුසියාවෙන්.. ඊළගට ඉන්දියාවෙන්…

Shiran Viraj